Sunday, December 14, 2014

Eset 7 හැමදාටම තියාගමු

මෙන්න පට්ටම පට්ට තවත් ගැජට් කෑල්ලක්. ඔයා ESET NOD32 Antivirus 7 පාවිච්චි කරන කෙනෙක් ද? කොහොමද පට්ට වයිරස් ගාඩ් එක නේද? පට්ට උනාට නියම කී එකක් හම්බ උනාද? හම්බ උනා නම් ඒක කවදා හරි එක්ස්ෆයර් වෙනවනේ.... ඒකට මම දෙන්නම් පට්ට ගැජට් කෑල්ලක්. මේකෙන් ESET NOD32 Antivirus 7 ගාඩ් එක Life Time තියාගන්න පුළුවන්.... මමත් කරලා බැලුවා. එහෙනම් බල බල ඉන්නැතුව වැඩේට බහිමු. ඉස්සරවෙලාම පහල ලින්ක් එකෙන් ගැජට් එක Download කරගන්න. ඊට පස්සේ ඔයාගේ Computer එක Safe Mode වලින් ඔන් කරන්න. ඊට පස්සේ මම දීපු ගැජට් එක ඩබල් ක්ලික් කරලා Enable කියන බටන් ඒක ක්ලික් කරන්න. දැන් වැෙඩ් ඉවරයි. දැන් Computer එක රීස්ටාර්ට් කරන්න. කොහොමද ගැජට් එක පට්ට නේද..... හැබැයි මේක Windows XP වලට වැඩ කරේ නෑ. Windows 7 වලට එලටම වැඩ.....
යද්දි පුළුවන්නම් Comment පාරක් හරි Like දාල යන්න පුළුවන්නම් එල.... තවත් ගැජට් කෑල්ලක් එක්ක සෙට් වෙමු.....

ඔයාගේ PC එක Slow වෙලාද? Disk වල ඉඩ පිරිලද?


ඔයාගේ PC එක Slow වෙලාද? Disk වල ඉඩ පිරිලද? මෙන්න ඒකට පට්ටම විසදුම......

ඉතින් මචන්ලා.... කොහමෙද? ඔයාලා හැමෝම හොදින් ඇති කියලා මම හිතනවා.. ඔන්න වෙනදා වගේම මම අදත් පට්ට ගැජට් කෑල්ලක් අරගෙන ආවා... ඔයාලා පරිගණකයේ වැඩ කරන විට එහි ක්‍රියාකාරිත්වයට සම්බන්ධ නොයෙක් තොරතුරු පරිගණකයේ මතකයේ රදවා ගන්නවා අද කාලේ අපි හැමෝම Internet යනවානේ. එවිට එක එක මැල්වෙයා වැඩසටහන් ද කොම් එකේ එකතු වෙනවා. ඉතින් කාලයක් යන විට අලුතින් ගත්ත computer එක slow වෙන බව ඔයාලට දැනෙනවා ඇති. මේ සදහා PC එක හොදින් නඩත්තු කරන්න ඔනි. අපිට cleaner එකක් use කරල යතාතත්වයට පත්කර ගන්න පුලුවන්.. cleaners නම් ඕන තරම් තියෙනවා ඒත් හොදම cleaner එකක් ඔයාලට දෙන එක තමයි හොද. දෙන එක දෙන්න ඕනේ ඉතින් ඇට්ටි හැලෙන්න... මෙන්න එහෙනම් Glarysoft වෙතින් Glary Utilities Pro. විශේෂයෙන්ම කියන්න ඕනි Glary Utilities කියන්නෙ නිකම්ම නිකන් cleaner එකක් නෙමෙයි. අරන් බලන්න පුදුම හිතෙයි ඔයාලට ඔයගේ computer එක අලුතින් ගත්තා වගේ තියෙයි හැමදාටම...........
මේන්න කී එක
Name - DHP Computer
Serial - 2788-61679-58768
එහෙනම් ඔලාලට සුභ දවසක්...

මෙන්න Download ලින්ක් එක. 

Project IGI දවසින් ගහමු ද?

ඉතින් ඉතින් මචන්ලා... කොහොමද?... මේ දවස් ටිකේම එන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ උනාට අවුලක් නෑනේ... ඔන්න මම තවත් පොඩි ගැජට් කෑල්ලක් ගෙනාවා. ගැජට් කෑල්ල ගැන කියන්න කලින් කියන්න ඕන මම අද ගෙනාවේ ඔයාලා කවුරැත් දන්න පරිගණක ක්‍රීඩාවක් දවසින් ගහලා ඉවර කරන්න පුළුවන් ක්‍රමයක් ගැන කියලා දෙන්නයි. කවුරැත් දන්න වනේ Project IGI 1 පරිගණක ක්‍රීඩාව. දැන්නම් ඉතින් එක එක පට්ට ගේම් තියනවානේ. ඒ උනාට IGI 1 ආපු මුල ඉතින් කියලා වැඩක් නෑ... එක මිෂන් එකක් දිනන්න කීපාරක් ගහන්න ඇතිද? කොහොම හරි ඉතින් කට්ට කාලා ඉවර කරපු අය නම් ගොඩාක් ඇති. සමහර පොඩි කට්ටිය නම් තාමත් මේක Play කරනවා මම දැකලාතිනවා... මම අද දෙන ගැජට් එකෙන් Project IGI 1 එක දවසින් ගහලා ඉවර කරන්න පුළුවන්... කොහොමද? ගැජට් පාර... හොදයි නේද?.. ඉස්සල්ලම මම දීල තියන Fun IGI කියන Zip File එක Download කර ගන්නකෝ... ඊට පස්සේ ඒක Extract කරගන්න. ඊට පස්සේ ඕකේ තියනවා IGI කියලා Folder එකක්. ඒකේ ඇතුලේ තියනවා File 2ක්. config.qvm කියලා එකකුයි install කියලා එකකුයි. ඒ File දෙකම Project IGI 1 Install කරපු තැනට Copy කරලා Past කරන්න. ඊට පස්සේ ඔයා Copy - Past කරපු install කියන File එක Run කරන්න. ඒ කියන්නේ ඩබල් කලික් කරන්න. Dos ෆයිල් එකක් Run වෙලා ඇයින් වෙයි. දැන් ඔක්කොම මිෂන් අන්ලොක් වෙලා තියෙයි.. දැන් ඉතින් වැඩේ ඉවරයි. ඊට පස්සේ ඉතින් දැන් ඉතින් මුලින් Download කරපු Zip File එකේ Fun IGI කියන File එකත් Project IGI 1 Install කරපු තැනට Copy කරලා Past කරන්න. ඊට පස්සේ Fun IGI ෆයිල් එක ඕපන් කරන්න. දැන් ඕපන් උන වින්ඩෝ එකේ Start Project IGI කියන එක Click කරන්න. දැන් ගේම් එක ප්ලේ කරන ගමන් F11 ඔබන්න. එතකොට අපේ බුවාගේ උන්ඩ ඉවරවෙන් නෑ... F12 ත් ඔබන්න.. එතකොට අපේ බුවා මැරෙන් නෑ.... එහෙනම් ඉතින් දැන් දෙන්න පුළුවන් ඇට්ටි හැලෙන්න...... එහෙනම් ඔන්න මම ගියා... මමත් IGI ගහන ගමන්.... හි...හි..හි..හි...හි....
ඔන්න මම ගියා.... එහෙනම් ඔයාලට සුබ දවසක්...

මෙන්න Download ලින්ක් එක......

Sunday, November 9, 2014

Haking



Hack කරන එක රිදෙන්නම දෙන්නේ මෙහෙමයි.



හැකින් කිව්වොත් අපේ උන්නට ඉතින් ඊට වැඩිය දෙයක් නෑනෙ නේ ද? ඉන්ටර්නෙට් එකේ තියන එක එක හැක්කරන Software Download කරගෙන අපේ උන් ඉල්ලන් කාපු අවස්ථා ඕන තරම් තියනවා. හැකින් Software වල වෛරස් පූරෝලා එවපු ගමන් අපේ උන් උඩ පැනලා ගන්නවා. මම අද කියලා දෙන්න හදන්නේ එක ඩබල් ක්ලික් එකෙන් මුලු PC එකම ඉවරෙටම ඉවර වෙන වෛරස් එකක් හදන විදිහ. අනුන්ගේ මගුල් ගන්න ගිහින් ඉල්ලන් කන් නැතුව තමන්ගේ වෛරස් එකකින් ගේම දෙන එක කොච්චර සනනීපයක්ද නේ...... මෙන්න මේ විදිහට කරන්න...